ඇමරිකාවේ ෆ්ලොරිඩාහි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් fදෙදෙනකු මියගොස් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අද (25) අලුයම 1ට පමණ තුවක්කරුවකු ක්ලබ් බ්ලූ නමැති සමාජ ශාලාවට ඇතුළුවී වෙඩි තබන්නට පටන් ගෙන ඇති බවත් කියති.
තරුණ පිරිසකගේ සාදයක් එහි පැවැත්වෙමින් තිබියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධවූවන් ගැන පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් ඇමරිකා මාධ්‍ය වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් නම් කරන්න දෙයක් නැහැ.මොකද මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන්න මෙයාල ලොකු වැඩ කොටසක් කරපු නිසා.(හේ)
දැන් මිනිසුන් ඝාතනය කිරීම රැල්ලක් වෙලා (නි)