මතභේද දුරුකරගැනීමේ අරමුණින්, ඇමෙරිකන් රජය සමඟ සාකච්ඡුා කිරීමට තමන් සූදානම් යැයි උතුරු කොරියාව ඊයේ (16) නිවේදනය කළේය.
උතුරු කොරියා බලධාරීන් එසේ කියා සිටියේ ඔවුන් දකුණු කොරියානුවන් සමඟ ද සාකච්ඡා ආරම්භ කර ඇති අවස්ථාවකදීය.
පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා රටවල නියෝජිතයන් දෙරට දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදී සාකච්ඡා ආරම්භ කළේ මීට සති දෙකකට පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට පින්සිද්ද වෙයි. චිනේ,වියට්නාමේ,සෝවියට් දේශය, නැගෙනහිර ජර්මනිය ආදර්ශෙට ගන්න.රටේ ජනතාව ගැන හිතා ආර්ථික ප්‍රතිසංස්කරන වලට යන්න.ලොව දුප්පත්ම ජනගහනේ ඔබට පාලනය කිරීමට සිදුවීම නම්බුවක් නොවේ. (නි)