සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් කටයුතු රැසකට බාධා එල්ල වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන් සහ බොල්ටිමෝර් සන් ඇතුළු ට්‍රිබියුන් ප්‍රකාශන වලට අයත් අනෙකුත් පුවත්පත්වල බෙදාහැරීම් රැසක් ප්‍රමාද වී තිබේ.
ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව,මධ්‍යම තොරතුරු කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත සිට පැමිණි එකක් බව විශ්වාස කරයි.
‘සමාගම පුරා ඇති සෑම වෙළඳපොළකට මෙය බලපෑම් ඇති කළා. මෙම වෛරසය හේතුවෙන් අපේ කාර්යාල පද්ධතියට දැඩි ලෙස හානි වී තිබෙනවා. ’ යැයි ට්‍රිබියුන් බෙදාහැරීම් ප්‍රකාශිකා මාරීසා කොලීයස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.
(28535)

2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකාවේ පුවත්පත් මුද්‍රණ හා බෙදාහැරීම් රැසකට බාධා