ඇමෙරිකාවේ පෙන්සිල්වෙනියා ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් විදෙස් ආරංචි මාර්ග පවසයි.
එහි සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
යුදෙව් දේවස්ථානයේ පැවති දරුවකුගේ නම් තැබීමේ උත්සවයක් අතර වාරයේ දී ඒ තුළට කඩා වැදුණු 46 හැවිරිදි ඇමෙරිකා ජාතිකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
තුවක්කුකරු මේ වන විට අත්අඩංගුවට ගැනීමට සමත්ව වු බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
(28535)
COMMENTS