ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ අපේක්ෂකයා වූ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මහතා ජයග්‍රහණය කර තිබේ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය 45% ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔහු හිටපු ජනාධිපති මව්රිකියෝ මැක්‍රි මහතා පරාජයට පත්කර ඇත.
ජයග්‍රහණය සැමරීම සඳහා ෆර්නැන්ඩස් මහතාගේ ආධාරකරුවෝ විශාල වශයෙන් පක්ෂ මුලස්ථානය කරා පැමිණ සිටිති.
ආර්ජන්ටිනාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින රටක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනගහනයෙන් තුනෙන් එකක පිරිසක් දරිද්‍රතාවට පත්ව සිටිති.
(බීබීසී ඇසුරෙනි)
-226-
සිරියාවේ පාලනය අල්ලා ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ කැරැලිකරුවන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන් සමඟ සබඳතා ඇති කරගන්නා බව, රටින් පලා ගිය සිරියානු ජනාධිපති බ
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුද්ධය නිස
විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව
ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් ’ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත.
යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ස
සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයාට ජය