වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති.
මිටර් 2000කට වෑඩි උසැති කදුකරයේ වැවෙන මෙම විශේෂ ඕකිඩ් වර්ගය නම්කර ඇත්තේ වදුරු ඔකිඩ් වශයෙනි. සාමාන්‍ය නිවසක මෙම මල් විශේෂය වැවිමට බෙහෙවින් අසිරු බව පරිසර වේදිහු පවසති.
COMMENTS
මඩවල, ඔබට මගේ ස්තුතිය (නි)
මේ මල ලස්සන වුනත් ලංකාවේ කඳුකරයේ නැති එක හොඳයි. බැරිවෙලාවත් ඕක මෙහෙ තිබුනා නම් අපේ කඳුකරයේ අයිතියටත් යුද්ධ කරයි. (නි)
දෙවියන් වහන්සේගේ හිත ගත් අයගේ මුහුණු එයාලා ගස් ගල්වල පවා අඳිනවාලු. (නි)
තව පින්තුර ටිකක් පුලුවන් නම් දානවද? (නි)
අපේ සරත් මල්ලිගේ මුණමයි...? දකිනකොට දිසානායකත් මතක් වුණා...? (ස)
මේක ඇත්ත මලක්ද? (නි)
මේ ලෝකය කොතරම් සුන්දරද කියලා හිතෙනවා මේ මල දැක්කම . නසාර් කියන විදියට මේක හිඟන ලෝකයක් නොවේ .මේ ලෝකය හරිම සුන්දරයි. ඒත් නසාර්ට මේක හිඟන ලෝකයක් වගේ පෙනෙන්නේ . නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (ස)
නසාර් දැනුමෙන් හිඟන්නෙක් වගේ. (නි)
නසාර්, මම එකගයි. ඇත්තෙන්ම අපි චාරිකාවක් සදහා පැමිණි අය.... (නි)
ඔය මනුස්ස ජීවිතය ගැන නොවෙයි. සොබාදහම ගැනයි (දී)
හිමාල අඩවියේ තියන ලියතඹරා මල හරියටම කාන්තාවකගේ සිරුරේ හැඩයෙන් යුක්තයි. එය මීට වඩා පුදුමසහගතයි. (නි)
මගේ මුණ දාලා..හරි වැරදියි. මම නඩු දානවා (නි)
සොබා දහමේ මනස්කාන්ත නිර්මාණයක් නේද? ලංකාදීපයට මෙම පින්තූරය හා තොරතුරු එවපු චමින්ද මඩවල මහත්මයට බොහොම ස්තූතියි. (ස)
ඇයි අපෙත් තියෙන්නේ කැන්ඩියන් ඩාන්සින් ඕකිඩ් මල? (නි)
ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ජිවිතයේ ප්‍රථම වතාවට දැක්කේ. ලස්සනයි.අපේ රටෙත් කදුකර ප්‍රදේශ වල ටිකක් වුවමනාවෙන් හොයලා බලන්න.සමහර විට මේ මල තියෙන්න පුළුවන්.... (නි)
දෙවියනි, මේ හිඟන ලෝකයේ ඇයි අපි ඉපදුනේ. ඇතෙන්ම මෙම ලෝකය තාවකලිකයි. කවදා හෝ විනාශ වෙනවා .... (ස)