IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි එස් නායකයාට මිලක් නියම කරයි

අයි.එස් ත්‍රස්ත කණ්ඩායම් නායක 'අබු බාකර් අල් බග්ඩාඩි' ගැන තොරතුරු සපයන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට ඇමෙරිකා රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහු ගැන තොරතුරු සපයන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දෙන බවට ඇමෙරිකා රජය 2011 දී නිවේදනය කළේය.

මෙම තෑගි මුදල වැඩි කළ නමුත් ඇමෙරිකා බුද්ධි අංශ වලට 'බග්ඩාඩි' සිටිනා ස්ථානය පිලිබද කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නැති බව බලධාරීහු කියති.

අවසන් වරට ඔහු ගැන තොරතුරු ලැබී ඇත්තේ 2014 වසරේදී මොසුල් ඉරාකි නුවරදීය.ඉන්පසුව ඔහු හඩපටි රාශියක් නිකුත් කළ නමුත් ඔහු සිටිනා ස්ථානය සොයාගැනීමට නොහැකි විය.

මෙම වසරේදී ඇමෙරිකා ගුවන් ප්‍රහාර වලින් අයි.එස් ප්‍රබල නායකයින් රැසක් මිය ගොස් ඇති බවත් අයි.එස් නායකයාද ළඟදීම සොයාගන්නා බවත් ඇමෙරිකා රජය පවසයි.

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ලබාදීම වෙනුවෙන් තෑගි මුදල් ලබා දීම 1984 පටන් සිදුවන බව මාධ්‍ය පවසයි.



අදහස් (0)

අයි එස් නායකයාට මිලක් නියම කරයි

සොපි Monday, 19 December 2016 02:11 PM

ඔන්න අපේ කට්ටියට හොඳ අවස්ථාවක්. සොයන්න දිනන්න..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site