දකුණු යේමනයේ නැගෙනහිර මුකාල්ලා නගරයේ බෝම්බ පිපිරීම් තුනකින් අවම වශයෙන් 35 දෙනකු මියගොස් 24 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානය මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බව ද එරට ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd