ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රාන්තයේ ගෝදාවරී ගංගාවේ බෝට්ටුවක ගමන්ගත් පිරිසක් අනතුරට ලක්වීමෙන් 12දෙනකු මියගොස් 25දෙනකු අතුරුදන්වී ඇතැයි වාර්තා වේ.
බෝට්ටුවේ 60දෙනකු පමණ ගමන් කර ඇති බවත් එයින් 27දෙනකු බේරාගත් බවත් බලධාරීහු පවසති.
අනතුරට හේතුව අණාවරනය වී නොමැති බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩඇති බවත් පොලිසිය පවසයි.
අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ ඔහොම තමයි නිතරම බෝට්ටු පෙරළෙනවා බිල්ඩින් කඩා වැටෙනවා දුම්රිය හැප්පෙනවා ඒ විතරක් නෙමි මේ ලඟදි හඳට යවපු චන්ද්‍රයාන් පවා කඩාගෙන වැටුන නෙව ! ( ඇත්තටම ඒ ගැන නම් දුකයි )