වායු ගෝලයට ඇතුළු වූ විශාල අභ්‍යාවකාශ පාෂාණ කැබැල්ලක් අත්ලාන්තික් සාගරයට ඉහල අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බව නාසා ආයතනය නිවේදනය කරයි. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 30ක් ඉහල අහසේ බ්‍රසීලියානු වෙරළට කිලෝමීටර 10000ක් පමණ දුරින් සිදුවී ඇති මෙම ගිනිගැනීමේදී ටීඑන්ටී ටොන් 13000ක් පිටවී ඇති බවද ගනනය කර ඇත.
මිනිසුන් දහසකට පමණ තුවාල සිදුකරමින් මෙයට වසර තුනකට පෙර රුසියාවේ සිදුවූ උල්කාපාත කඩා වැටීමට පසු සිදුවූ ප්‍රබලම සිද්ධිය මෙය බව නාසා ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පොළොවට මිනි මරාගන්න කට්ටිය ඔන්න පරිස්සමින් , (ම)