
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් අගනුවර පළතුරු සහ එළවළු වෙළෙඳ සැලක අද (5) පස්වරුවේ විශාල ගින්නක් ඇති වී ඇතැයි කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව කාර්මික පුරයේ මෙම ගින්න ඇති වී තිබේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ කිහිපයක් මේ වනවිටත් පැමිණ ඇතැයි ද එම පුවත් වාර්තා වේ දැක්වේ
එම පුවත් වාර්තාවට අනුව රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි ද අජ්මාන් නුවර සිවිල් ආරක්ෂක බලධාරීන් උපදෙස් දී ඇත.
කලීජ් ටයිම්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd