මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී කිසිම අවස්ථාවක රටේ පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු නොකරන බව ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය රජයට අවධාරණය කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය මේ බව කියා සිටියේ පෙරේදා (9) සූ කී සිය ප‍්‍රථම පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ අවස්ථායේදීය. ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ සූ කී මියන්මාර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටී. මීට මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඇය එහි ගියේ මන්තී‍්‍රවරියක ලෙස දිවුරුම් දීමටය. මියන්මාරයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කි‍්‍රයා කරන බවට සූ කීට චෝදනා එල්ල වූයේ මීට සති කිහිපයකට පෙර නිමා වූ යුරෝපා සංචාරයේදී ඇය මියන්මාරය එහි පැරැණි නම වන ‘බුරුමය’ ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් එරට රජයේ දෝෂ දර්ශනයට ලක් වීම හේතුවෙනි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සූ කී රටේ ව්‍යවස්ථාවට විරුද්ධ නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ලීගය කියයි
මරණය Thursday, 12 July 2012 08:39 PM
මිනීමරැ මියන්මාරය ලගදීම නුඔට මරණය.