එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යෙදී සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කෝප්‍රල් එම්.කේ.බණ්ඩාර ඇතුළු සාම සාධක භටයෝ 97දෙනෙක් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ භාවනා කලාපයේ දී සම්මාන ලදහ.
ජගත් මහ ලේකම් බෑන් කී මූන් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මේ අවස්ථාවට එක්වූහ.
කෝප්‍රල් බණ්ඩාර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක මේජර් ජනරාල් උභය මැදවල සම්මාන පදක්කම පිළිගත්තේය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලක් විරුවකුට ඇමරිකාවේදී සම්මාන
චතුරි Tuesday, 28 June 2016 07:12 PM
ලංකාවේ රට වෙනුවෙන් දිවිපිදු අයටවත් මේ විදියට සම්මාන ලැබුනද? අද ඇමරිකාව වෙනුවෙන් මේ දේවල් කෙරුවා නම් ජීවිත කාලයටම සැප ලැබෙනවා. නමුත් දැන් යහපාලන ආණ්ඩුව නිසා කිසිම වැසියෙක් අසරණවෙන්නේ නැහැ (නි)
උපාලි Tuesday, 28 June 2016 02:48 AM
රණවිරුවනි, ඔබ සැම සදා අමරණීයයි (නි)
සිසිර Monday, 27 June 2016 12:15 PM
ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයක්. (ර)
ඩිල්ෂාන් Tuesday, 28 June 2016 11:55 AM
අපරාදේ තරුණ ජීවිතයක් නැති වුණා. කාලකන්නි ඇමරිකාවට ඕන දේවල් කරන්න අපේ දේශපාලුවෝ අපේ රටේ තරුණ ජීවිත බිලි දෙනවා. ඇයි උන්ගේ රටේ තරුණයෝ නැද්ද? අපේ රටේ කොල්ලන්ව බිලි දෙන්නේ? තමුන්ගේ මවු රටේ, රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන එක වෙන දෙයක්. (බ)