IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුළු ඇසින් ලොව දකිමු

අප බොහෝ ස්ථාන දකියි. ඒ ඇස් මට්ටමේදී ය. අහසේ සිට යම් ස්ථානයක් නරඹන විට දිස්වන්නේ වෙනස්ම ආකාරයකිනි. අහස සිප ගන්නා සේ ඉදිවන ගොඩනැගිලි අහසේ සිට බලන විට කුරුමිට්ටන් සේ දිස්වෙයි. වගා බිම්වල මෙතෙක් නොදුටු සුන්දරත්වයක් අහසේ සිට බලන විට දක්නට ලැබෙයි. මේ දැක්වෙන ගුවන් ඡායාරූප ඒ අපූර්වත්වය ගෙන එන්නට සමත්ව ඇත.

1. බාසිලෝනා නගරය

2. සෙන්ට්‍රල් පාර්ක්, නිව්යෝර්ක් ප්‍රාන්තය

3. ඩුබායි දූපත්

4. ඒගලන්තයේ ලෝන්ග්ලීට් දුර්ගය

5.මෙක්සිකෝ නගරය

6. වැනීසිය

7. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය

8. කැනඩාවේ නයගරා දිය ඇල්ල

9. නැම්බියාවේ නැම්බි කාන්තාරය

10. චිකාගෝ නගරයට සවස් කාලය උදාවන අයුරු

11 නෙදර්ලන්තයේ ටියුලිප් මල් යාය

12. ස්විට්සර් ලන්තයේ බර්න් නගරය

13. කෝර්ෂියාවේ ඩුබ්‍රොව්නික් බළකොටුව

14. ප්‍රංශයේ පැරිස් නගරය

15. තුර්කියේ මෙස්කෙන්ඩිර්

16. චීනයේ ෂැන්හයි නගරය

17. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරය

18. රුසියාවේ මොස්කව් නගරය

19. ග්‍රීසියේ ඇතැන්ස් නුවර

20. කැනඩාවේ වැන්කෝවර් නගරය

21. මාලේ දුපත, මාලදිවයින

22. ඇමෙරිකාවේ සියැටෙල් නගරය

23. ඊජිප්තුවේ ගීසා පිරමිඩ

24. වියට්නාමයේ බැක් සොන් නිම්නය

25. මරීනා බොක්ක, ඩුබායි.

26. රියෝ ඩි ජනයිරෝ නගරය

27. චීනයේ වි වගාවක්. හෙල් මළු ක්‍රමයට සිදු කරයි

28. වැටිකන් නගරය

29. පෝලන්තයේ පොමරේනියා

30. ඇමෙරිනායේ සැන් ප්‍රන්සැස්කෝ



අදහස් (0)

කුරුළු ඇසින් ලොව දකිමු

නදුප ,ලෙනි Saturday, 11 January 2014 11:44 AM

නියමයි ලස්සනයි තව ඒවා එවන්න.(නදී)

:       0       0

නන්දසේන බඹරවනගේ Tuesday, 07 January 2014 03:26 PM

ලංකාවත් ලස්සනයි , අපේ පරිසරය වනසන්නේ නැත්නම් . එක දවසකදී ජීප් 400 ඇතුළු වුනාම මොනවද ඉතුරුවෙන්නේ අනාගතෙ අපිට බලන්න , (දී)

:       0       0

සුජීව Tuesday, 07 January 2014 03:31 PM

චාමත්කර ,දැකුම්කලු ඉහල ගනයේ ඡායාරුප පෙළක්, මාත් මේ නගරවල් කීපයක සංචාරය කර ඇත, නමුත් මේ තරම් සුන්දර දසුම් නම් දැක නැත. සංජීව විජේවීර මහතාට සහ ලංකාදීප කාර්ය මඩුල්ලට ගොඩක් තුති ! (දී)

:       0       0

සුමේද Wednesday, 08 January 2014 05:08 PM

නිර්මාණශීලී ඡායාරූප පෙළක්(දිල්)

:       0       0

සෙනුරි Tuesday, 07 January 2014 03:40 PM

බලන්න ලස්සන. නමුත් අපිට නොපෙනෙන භයානක කමක් තියෙනවා මේ තුල, කවදා හෝ අපිට ජලය හා ආහාරහිගයකට මුහුණ දෙන්න වෙනවා . අපි ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක (දී)

:       0       0

සේනක Tuesday, 07 January 2014 03:48 PM

ලස්සන කියලා වැඩක් නැහැ, ලෝකේ අපි නොදැක්ක මොන තරම් දේවල් තියෙනවද (දී)

:       0       0

සාරසී Tuesday, 07 January 2014 03:48 PM

http://maps.nationalgeographic.com/maps මේ ලින්ක් එකෙන් යන්න (දී)

:       0       0

ලසන්ත Tuesday, 07 January 2014 04:01 PM

මෙවන් දේවල් බලාගන්න සලස්වන එක ඉතාම හොද දෙයක්. ඔබට තුති (දිල්)

:       0       0

සිසිර Thursday, 09 January 2014 09:06 AM

අමුතු අත්දැකීමක්. හරිම ලස්සනයි. ඔබලාට ස්තූතියි. (දී)

:       0       0

දර්ශණ Wednesday, 08 January 2014 08:47 AM

මේ වාගේ දෙයක් පලකලාට ලංකාදීප කාර්ය මණ්ඩලයට ස්තුතියි.‍ ගොඩක් හොදයි.(නදී)

:       0       0

ගමගේ Tuesday, 07 January 2014 08:50 AM

පුදුම තරම් ලස්සනයි.(නදී)

:       0       0

ප්‍රීනා Tuesday, 07 January 2014 09:16 AM

අලංකාරයි.(නදී)

:       0       0

ගීත් Tuesday, 07 January 2014 09:18 AM

කුරුළු ඇසට ශ්‍රී ලංකාව පෙනුනේ නැද්ද? (නදී).

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 07 January 2014 09:47 AM

බලන්නකෝ ඩුබායි වල ලස්සන. අනාගතයේදී තවත් මේ රටවල් දියුණු වෙනවා. (නදී)

:       0       0

තරූ Saturday, 11 January 2014 04:51 PM

ලස්සනයි. ඒත් අපේ රට නැහැ.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 07 January 2014 09:56 AM

හරිම ලස්සනයි. (නදී)

:       0       0

අචිනි Tuesday, 07 January 2014 10:19 AM

හොරා කෑම අඩුනම් මොන රටත් දියුණුකරන එක අමාරු නෑ. අපේ රටේ හොරකම වැඩියි. අපි තාමත් එකම තැන ඉන්නේ එකයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 07 January 2014 09:08 PM

සෑම් කියන දේ හරි මටත් ඒ ඊ මේල් එක ලැබුනා.(නදී)

:       0       0

ළහිරු Tuesday, 07 January 2014 09:32 PM

මේවා ලස්සන නම් තමයි. ඒ උනාට මේ අහස උසට ගොඩනැගිලි හදලා පරිසරයට කරපු විනාසේ කව්රුත් කතා කරන්නේ නැහැනේ. මේක නෙවෙයි සැබෑ දියුණුව කියන්නේ. මේ වගේ දියුණුවක් අපට නම් එපා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 07 January 2014 09:33 PM

ස්තුතියි මෙවැනි හරවත් දෙයක් පළකිරීම පිලිබදව.(නදී)

:       0       0

නුගේගොඩ Tuesday, 07 January 2014 09:43 PM

දවසේ දුටු හොදම ලිපිය.(නදී)

:       0       0

රවීන් Tuesday, 07 January 2014 10:53 AM

ලංකාවේ පිංතූර නැද්ද ? (නදී)

:       0       0

අරුණ Tuesday, 07 January 2014 10:55 AM

ස්වභාව සුන්දරෙන් අනුන සිරීපා ගිරි ශිකරයෙන් එබී බැලුවා නම් අපේ ලක් දෙරනේ හැඩ මොනවට කියාපායි.(නදී)

:       0       0

රොමී Tuesday, 07 January 2014 11:09 AM

මොන තරම් ලස්සන ලෝකයකද අපි ඉන්නේ. එත් ඇයි මිනිස්සු එක තේරුම් නොගෙන මේ හැම දෙයම විනාශ කරන්නේ (දිල්)

:       0       0

මංගල Tuesday, 07 January 2014 11:24 AM

සන්නස්ගල මහත්තයා කියපු දේ මතක් වෙනවා. වෙනස් විදිහකය වෙනස් කෝණයකින් ගත්ත පින්තුර ටිකක් (දී)

:       0       0

ලිලා Wednesday, 08 January 2014 01:21 PM

සොදුරු මනහර බර්න් නගරය හා පැරිස් නගර තුල පරිසරය සියසින් අත් දැක්කා. ස්විස්ටේර්ලන්තයේ බර්න් නගරයේ පරිසර සංරක්ෂණය නම් අසමසමයි. (දී)

:       0       0

සේන Tuesday, 07 January 2014 11:31 AM

හිත කොහේදෝ ගියා , හරිම ලස්සන පින්තුර ටිකක්, ලංකාදීපය බොහොම තුති (දී)

:       0       0

සියනි Tuesday, 07 January 2014 11:27 PM

පිංතූරවල සුන්දරත්වයෙන් රටේ අභ්‍යන්තර තත්වය මැනිය නොහැක. අපේ මිනිසුන් නිතරම තම උපන් භුමිය විවේචනයට ලක් කරන්නේ ඇයි? (නදී)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 07 January 2014 11:50 AM

මේවා පින්තුර වලින් හරි බලන්න දැස පින් කරලා වගේ දැනුන. ලංකාදීපය බොහොම තුති (දී)

:       0       0

සුමිත් Tuesday, 07 January 2014 12:13 PM

කුරුළු ඇසට ශ්‍රී ලංකාව පෙනුනේ නැද්ද? (දී)

:       0       0

කුමාර ව්ප්ඩ් Wednesday, 08 January 2014 10:28 PM

නියමයි! (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 07 January 2014 12:32 PM

සුමිත් කුරුළු ඇසට ලංකාවේ පෙනෙන්නේ දුප්පතුන්ගේ පැල්පත් විතරයි,, (දී)

:       0       0

ජෝයි Wednesday, 08 January 2014 01:03 AM

කුරුළු ඇසට කොළඹ, ඉබ්බගේවත්ත, සේදවත්ත, කැලණිය, තොටළඟ, බෙලෙක්කඩේ, රාවතාවත්ත,මරදාන, ගුණසිංහපුර, පිටකොටුව,කොම්පංඥ වීදිය,කොහිලවත්ත, මාලිගාවත්ත,කොරලවැල්ල වගේ අති සුන්දර තැන් පෙනුනෙම නැද්ද මන් අහන්නේ.(නදී)

:       0       0

සේරම් Tuesday, 07 January 2014 01:18 PM

ලංකාව නොපෙනෙන ලෙස සුදු දුමාරයක් තියෙනවලු සුමිත් , ලංකාදීප ඔබට බොහෝ තුති ! (දී)

:       0       0

ප්‍රේරමේ Wednesday, 08 January 2014 02:42 PM

හරිම ලස්සන ෆොටෝ පෙළක්. ලංකාදීපට මල් මීටක්.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 08 January 2014 04:01 AM

ස්තුතියි ලංකාදීප. හරිම ලස්සනයි. (නදී)

:       0       0

රජින්ද Tuesday, 07 January 2014 01:58 PM

ඉතාමත් චමත්කාරජනක රුප පෙළක්.! එහෙත් අර මෙක්සිකෝවේ නගර, කදු වැටි වසාගෙන තියෙනවා දැක්කම වගේම චීනයේ බීජිං නගරේ දැක්කමත්. බාසිලෝනා නගරය සහ ඇමෙරිකාවේ සැන් ප්‍රන්සැස්කෝ නගරය දැක්කමත් හදවත කම්පා උනා මිනිසා විසින් පරිසරය ආක්‍රමණය කරලා තියෙන හැටි කියල.... (දී)

:       0       0

ශාන් Tuesday, 07 January 2014 01:32 AM

දුටුවම මන්මත් කරවයි. මෙවන් තොරතුරු පළකිරීම ගැන ගොඩක් තුති.(නදී)

:       0       0

මලින්ත Thursday, 09 January 2014 02:17 PM

ලගට ගියම ඔයතරම් ලස්සනන නැ (දී)

:       0       0

නිශාධි Tuesday, 07 January 2014 02:31 PM

අනේ ලංකාවේ පින්තූරත් දාන්නකෝ (දිල්)

:       0       0

සෑම් Tuesday, 07 January 2014 04:01 AM

ලස්සන පින්තුර ටික. මේක දැක්කම මට මතක් උනේ ටික කලකට පෙර මට ලැබුන ඊ මේල් එකක තිබුන දෙයක්. එකේ තිබුනේ ලොව ප්‍රධාන නගරවල රාත්‍රී කාලයේ ලස්සන පින්තුර. අන්තිම පින්තුරය කොළඹ, ඒක තනිකරම කලුපාට අඳුරු පින්තුරයක්. යටින් ලිය තිබුන, '' සමාවන්න, විදුලිය ඇන හිටීමක් " (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 208 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 125 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 113 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 303 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 135 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site