IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කපිතාන්ලා නැති නැව් අනාගතයේදී

කි‍්‍රයාත්මක කිරීමට කපිතාන්වරුන් අවශ්‍ය නොවන නාවික ප‍්‍රහාරක යාත‍්‍රා නුදුරේදීම සිය නාවික හමුදා බළඇණි වලට එක්කර ගැනීමට ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය සැළැසුම් කරයි.

මේ යාත‍්‍රා සැගවී පහර දෙන ගණයට වැටේ.එනම් සතුරාට නොදැනෙන සේ කිට්ටු වී ප‍්‍රහාර එල්ල කිරීමට හැකිය.යාත‍්‍රාව හැසිරවීමට එහි කිසිවෙකුත් සිටීම අවශ්‍ය නොවන අතර ඒ සියල්ල සිදුකෙරෙනුයේ බොහෝ දුර පිහිටි දුරස්ථ පාලක මධ්‍යස්ථානයකිනි.යාත‍්‍රවේ සවිකර ඇති

කැමරා වලින් ලැබෙන දර්ශන දුරස්ථ පාලක මධ්‍යස්ථානයට සම්පේ‍්‍රෂණය කෙරෙන අතර ඒවා ආධාරයෙන් යාත‍්‍රාවේ ගමන තීරණය කිරීමට දුරස්ථ පාලක මධ්‍යස්ථානයේ සිටින්නාට හැකියැයි මේ කැමරා අදුරේදී පවා පැහැදිලි දර්ශන ලබාදීමට සමත්ය.තුවක්කුවක්,දැල් විදිනයක්,ගිනි විදිනයක් ආදී අවි වලින්ද යාත‍්‍රාව සන්නද්ධය.සතුරු යාත‍්‍රා හමුවේ මේ අවි කි‍්‍රයාත්මක කිරීමද දුරස්ථ පාලක මධ්‍යස්ථානයේ සිටම කළ හැක.සතුරු යාත‍්‍රාවල රේඩාර් පද්දතීන්ගෙන් මෙවන් යාත‍්‍රාවක් හදුනාගනු ඇතැයි බිය විය යුතු නැත.ඒ රේඩාර් තරංග වලට හදුනාගත හැකි නොවන සේ යාත‍්‍රාව නිපදවා ඇති බැවිනි.

අශ්ව බල 500 ක එන්ජින් දෙකකිම් මේ යාත‍්‍රාවක් ජව ගැන්වේ.අඩු වේගයකින් ධාවනය කරන්නේ නම් දින 10 ක් පමණ නැවත ඉන්ධන පිරවීමකින් තොරව මෙහෙයුම් කටයුතු සදහා යොදා ගත හැකි බව නිර්මාපකයන් කියයි.මෙවැනි යාත‍්‍රා මොඩල කිීපයක්ම නිපදවා ඇති අතර ඒවා නිපදවීමට වැයවන මුදල පවුම් ලක්ෂ 2 සිට පවුම් ලක්ෂ 20 අතර වන බව සදහන්ය.

යාත‍්‍රාව කි‍්‍රයාත්මක කිරීමට කිසිවෙකුත් එහි සිටීම අවශ්‍ය නොවන බැවින් මෙහෙයුම් වලදී මේ යාත‍්‍රාව බොහෝ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි ආරක්ෂක විශේෂඥයන් මත පළ කරයි.සතුරාට පහරදීමට පමණක් නොව දිවි බේරා ගැනීමේ මෙහෙයුම්,ප‍්‍රවාහන මෙහෙයුම් සදහාද මේ යාත‍්‍රාව භාවිතා කළ හැකි වනු ඇතැයි ඔවුන් කියයි.



අදහස් (0)

කපිතාන්ලා නැති නැව් අනාගතයේදී

නන්දන Sunday, 19 May 2013 01:35 PM

ශා මරුනේ... ඕවා හදලාවත් මේ ලෝකෙට හුනියමක්ව ඇති තලෙබාන්ලා ටික අතුගාලා දෙන්න. (නි)

:       0       0

මාධව Sunday, 19 May 2013 02:15 PM

දියුණුව කියන්නේ මේක

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:06 PM

කපිතාන්ලා නැති නැවක් හරියට මනමාලි නැති මගුලක් වගේ හිටීවි. (නි)

:       0       0

ෆර්සාන් Sunday, 19 May 2013 04:59 PM

මෙයින් දහයක් පහලොවක් ගන්න ඔනේ අපේ සංවිධානයට, සේනාව ආයුධ ගත්තායින් පස්සේ ප්‍රතිප්‍රහාර දෙන්න එපැයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 192 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 114 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 103 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 298 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site