වෘෂභ - සිකුරු සමඟ රවි බුධ 2 වැන්නේ සිටීමෙන් ගම් ප්‍රදේශයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. ඇස්වල ආබාධ හටගනී. අන් අයට උදව් උපකාර කරයි. විනෝදයට කලාත්මක කටයුතු බවට සිත් දෙයි. වියදම් අධිකයි. සඳු 04 වැන්නේ සිට ගමන් කරන නිසා ආලය පිළිබද අදහස් ඇති කරගනී. නිවාස ලාබ ලබයි. ආමාශගත ආබාධ ඇති විය හැකිය. කුජ 02 වැන්නේ නිසා යන්ත්‍ර සූත්‍ර කාර්මික කටයුතුවලින් ප්‍රයෝජන ලබයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෘෂභ