පළා යන මෝටර් රථය අල්ලා ගත් ගිරිඋල්ල පොලිසියේ මෙහෙයුම වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පැන් නූ පොලිසිය පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට.. 7 hours ago
Fail නොවී Grow වෙන්න Business Model එකක වැදගත්කම - ප්‍රවීණ ව්‍යාපාර උපදේශක , ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි 17 September 2026
Y එල්.කේ.එස්.චන්ද්‍රසිරි · 1 hour ago ඉතාම හොඳ ඉදිරිපත්කිරීමක්. නවකතාපොත කියවන්නත් ඕනේ. ආයෙත් පොල්රා ටිකක් බොන්න හිතෙනවා. සේරම කරන්න ලංකාවට යන්න ඕන. (ස) Reply 0
Y ලියොන් ගුණවර්ධන · 1 hour ago මෙයට වසර 82 කට පෙර කළුතර දිස්ත්‍රික්කයේ ගමක ඉපදුනු මා ප්‍රියංකර මහතා කියන කඳුලින් පෙරෙන මදිරා ජීවිතය පරදුවට තබා අතුරේ යන හැටිත්, එදා කුඹුරේ කම්හලේ වැඩේ යෙදී තම මහන්සිය නිවාගැනීම සඳහා අපේ ඇත්තෝ පොල්කටුවෙන්රා බිවු හැටිත්, රා වලින් පොල්පැණි,පොල්හකුරු නිපදවූ හැටිත් සියැසින් දැක ඇත (නි) Reply 0
Y චන්ද්‍ර වීරසිංහ · 1 hour ago මම නවසීලන්තවාසී ශ්‍රී ලාංකිකයෙක්මි. නවසීලන්තයට අවශ්‍ය පොල් ගෙනෙනුයේ නවසීලන්තය අවට ඇති පැසිපික් සාගරයේ ඇති නිවර්තන කලාපීය දූපත් වලිනි.මෙම රටවල පොල් රා නිෂ්පාදනයක් නැත. ඔවුන් රා ගැන දන්නේද නැත.අපේ ශ්‍රී ලාංකික මදින්නන් හට හොඳ කෙම්බිමක් ලෙස මෙම රටවල් හැඳින්විය හැක. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අපේ වැසියන් හට රැකියා පහසුකම් ලබා දෙන්නේ නම් විදේශ විනිමය ඉපයීමට මහඟු අවස්ථාවක් මෙයින් සැලසෙනු ඇත.(නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ඉදිරිපත්කිරීමක්. නවකතාපොත කියවන්නත් ඕනේ. ආයෙත් පොල්රා ටිකක් බොන්න හිතෙනවා. සේරම කරන්න ලංකාවට යන්න ඕන. (ස)
මෙයට වසර 82 කට පෙර කළුතර දිස්ත්‍රික්කයේ ගමක ඉපදුනු මා ප්‍රියංකර මහතා කියන කඳුලින් පෙරෙන මදිරා ජීවිතය පරදුවට තබා අතුරේ යන හැටිත්, එදා කුඹුරේ කම්හලේ වැඩේ යෙදී තම මහන්සිය නිවාගැනීම සඳහා අපේ ඇත්තෝ පොල්කටුවෙන්රා බිවු හැටිත්, රා වලින් පොල්පැණි,පොල්හකුරු නිපදවූ හැටිත් සියැසින් දැක ඇත (නි)
මම නවසීලන්තවාසී ශ්‍රී ලාංකිකයෙක්මි. නවසීලන්තයට අවශ්‍ය පොල් ගෙනෙනුයේ නවසීලන්තය අවට ඇති පැසිපික් සාගරයේ ඇති නිවර්තන කලාපීය දූපත් වලිනි.මෙම රටවල පොල් රා නිෂ්පාදනයක් නැත. ඔවුන් රා ගැන දන්නේද නැත.අපේ ශ්‍රී ලාංකික මදින්නන් හට හොඳ කෙම්බිමක් ලෙස මෙම රටවල් හැඳින්විය හැක. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් අපේ වැසියන් හට රැකියා පහසුකම් ලබා දෙන්නේ නම් විදේශ විනිමය ඉපයීමට මහඟු අවස්ථාවක් මෙයින් සැලසෙනු ඇත.(නි)
ඉතාම හොඳ නිර්මාණයක්.ඉදිරිපත් කිරීමත් හොඳයි.(දිල්)