7 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කොත්මලේ දී කැබ් රථයක් ප්රපාතයට පෙරලී දෙදෙනෙක් මරුට කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි... 22 October 2026
තාත්තාට නරක ළමයෙක් ඇඳේ ලෑලිවලින් පවා ගුටි කෑවා.සාර්ථකත්වයක කතාවක් - ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරම් 20 October 2026
Y ගාමිණී-සිරි · 1 hour ago වල් අලින්ගේ ජීවිත කොට කිරීම කරන්නේ අදාළ ප්‍රාදේශීය සභාවයි .කසල ,ප්‍රතිශක්ති කරණය කිරීමට බැරි නම් ඉන්දන දමා හෝ කසල ගිනිතියන්න.අලි නම් කමකුත් නැහැ සද්ධන්ත ඇතෙක් .වටිනා සතුන් කෙරෙහි අනුකම්පාවක් නැති ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකළ යුතුයි...අහෝසි කල යුතුයි... (අ) Reply 0
Y ජයී තිසර · 1 hour ago කසල පරිපාලනය ඉතා හොඳින් සිතා බලා ක්‍රමවත්ව කළ යුතු දීර්ඝ කාලින කාර්යකි. එසේ නොවූවොත් අනාගතයේදී ලංකා වාසීන්ට විශාල අබැද්දියකට මුහුන පෑමට සිදුවේ. නගර සහ ගම්බද ප්‍රදේශ අළංකාර කිරීමට ගන්නා උත්සාහය මෙන්ම කසල පරිපාලනයද අනිවාර්යෙන්ම කළ යුත්තකි. අපේ මාධ්‍යවේදීන්ද නිතර නිතර පෙන්වා දෙන සිද්ධීන් ගැන පාලකයින් වැඩිපුර අවධානය යෙදවිය යුතුය. කසල එතැනින් මෙතැනට දමා නැතිකළ හැකි දෙයක් නොවේ. එසේ කිරීම ටයිම් බොම්බයකි. (අ) Reply 0
Y වරුණ · 1 hour ago පරිසරයට සතා සීපාවට ආදරය කරන එක ගැන පුරසාරම් දොඩවන අය මේවා දිහා බලන්න කාලය හරි. අලියෙක් කියන්නේ කොච්චර වටිනා සතෙක්ද. තව කොච්ච්රර සත්තු ඔය කුණු කනවද. කැළි කසල නිසි සැළසුමක් යටතේ පරිසරයට සතා සීපාවට අනතුරක් නොවන පරිදි කටයුතු කරන්නේ නම් එය අදට වැඩිය හෙට ගැන හිතන වැඩපිළීවෙළක් නොවේද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින්ගේ ජීවිත කොට කිරීම කරන්නේ අදාළ ප්‍රාදේශීය සභාවයි .කසල ,ප්‍රතිශක්ති කරණය කිරීමට බැරි නම් ඉන්දන දමා හෝ කසල ගිනිතියන්න.අලි නම් කමකුත් නැහැ සද්ධන්ත ඇතෙක් .වටිනා සතුන් කෙරෙහි අනුකම්පාවක් නැති ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකළ යුතුයි...අහෝසි කල යුතුයි... (අ)
කසල පරිපාලනය ඉතා හොඳින් සිතා බලා ක්‍රමවත්ව කළ යුතු දීර්ඝ කාලින කාර්යකි. එසේ නොවූවොත් අනාගතයේදී ලංකා වාසීන්ට විශාල අබැද්දියකට මුහුන පෑමට සිදුවේ. නගර සහ ගම්බද ප්‍රදේශ අළංකාර කිරීමට ගන්නා උත්සාහය මෙන්ම කසල පරිපාලනයද අනිවාර්යෙන්ම කළ යුත්තකි. අපේ මාධ්‍යවේදීන්ද නිතර නිතර පෙන්වා දෙන සිද්ධීන් ගැන පාලකයින් වැඩිපුර අවධානය යෙදවිය යුතුය. කසල එතැනින් මෙතැනට දමා නැතිකළ හැකි දෙයක් නොවේ. එසේ කිරීම ටයිම් බොම්බයකි. (අ)
පරිසරයට සතා සීපාවට ආදරය කරන එක ගැන පුරසාරම් දොඩවන අය මේවා දිහා බලන්න කාලය හරි. අලියෙක් කියන්නේ කොච්චර වටිනා සතෙක්ද. තව කොච්ච්රර සත්තු ඔය කුණු කනවද. කැළි කසල නිසි සැළසුමක් යටතේ පරිසරයට සතා සීපාවට අනතුරක් නොවන පරිදි කටයුතු කරන්නේ නම් එය අදට වැඩිය හෙට ගැන හිතන වැඩපිළීවෙළක් නොවේද? (නි)
වැදගත් පුවතක් (නි)