ලංකාවේ කොරල්පර පද්ධතියට අත්වී ඇති ඉරණම ගැන මීට පෙර එසැණ විශේෂාගංයකින් ඉදිරිපත් කළේය. දකුණු මුහුදු තීරයේ බොනවිස්ටා කොරල්පරයේ දැනට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමුණයකි. හික්කඩුව කොරල්පරද විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින බව පරිසරවේදීහු පවසති.
ලංකාවේ කොරල්පරවලට අත්වී ඇති ඉරණම පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd