4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දික්කසාදය ගැන ...ඔබට නොමිලේ නීති සහාය ...ඔබ අපට එවූ ප්රශ්නවලට පිළිතුරු ... - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 13 October 2026
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ... - ව්යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 13 October 2026
ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් 09 October 2026
Y සෙනෙවි · 1 hour ago හොද දේ හොදයි කියන්න ඕනෑ , ඒ වගේම උගත් තරුණ පරපුරෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනෑ!සුබ ගමන්! (ස) Reply 0
Y නිරංජන් · 1 hour ago මේවා තමයි රටක සංවර්ධනය කියන්නේ. නැතුව කනබොන එක නෙමෙයි. මේ විදියට දියුණු වෙනකොට කෑම බීම නිකන් ලැබෙන්නේ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටු වෙනවා මගේ රට ගැන. (නි)
සංවර්ධනය අගයමි (ස)
අපිට අපේ රට ගැන ආඩම්බරයි. (නි)
මටනම් හරි සතුටුයි (දී)
ආසියාවේ ආශ්චර්ය, ජයවේවා ලංකාවට (දී)
හදපිරි සතුට (දී)
තව ටික දවසයි (දී)
ඇයි මේක දකුණේ හැදුවේ? (නි)
තව ටිකම ටික දවසයි (දී)
මට නම් හරිම සතුටුයි. (නි)
නියමයි (ස)
හොඳ අදහසක්, සුබ පැතුම් (ස)
සැමට සුභ ගමන්! (නි)
හරිම ලස්සනයි. (නි)
හම්බන්තොට වරාය වගේ නම් නොවේවා! (නි)
හොද දේ හොදයි කියන්න ඕනෑ , ඒ වගේම උගත් තරුණ පරපුරෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕනෑ!සුබ ගමන්! (ස)
ඒක නම් අරුම පුදුමයි. (ස)
මේවා තමයි රටක සංවර්ධනය කියන්නේ. නැතුව කනබොන එක නෙමෙයි. මේ විදියට දියුණු වෙනකොට කෑම බීම නිකන් ලැබෙන්නේ. (නි)
රටේ යහපතට සිදුකළ හොඳම හොඳ වැඩක්. විය යුත්තේ මෙයයි. ආයුබෝ වේවා! (නි)
මම ආසාවෙන් බලන් ඉන්නේ ඈත අහසින් ගුවන් යානාව එන හැටි බලන්න (දී)