ලෝක උරුමයක් වන සුන්දර නකල්ස් කඳුවැටිය මැදින් දැන් පාරක් කපාගෙන යයි. මේ සඳහා බැකෝ යන්ත්‍රද යොදා ගැනේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන බලන්න යන අයට ඉන්න තැනුත් ඕන...
ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද මන්ද .ලංකාව කාන්තාරයක් කරන්නද මේ හදන්නේ.
මෙහෙම ගියොත් ලංකාවටත් වායු සමීකරණ නැතුවම බැරිවෙයි නේද?
යුරෝපීය රටවල නම් මෙවැනි ඔලමොට්ටල වැඩ කරන්නේ නෑ
රටේ කන්න තියෙන හැම බිම් අගලම කාලා දාලා අනාගතේ ඉන්න අයට මුකුත් නැති කරන්නයි හදන්නේ