3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දික්කසාදය ගැන ...ඔබට නොමිලේ නීති සහාය ...ඔබ අපට එවූ ප්රශ්නවලට පිළිතුරු ... - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 13 October 2026
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ... - ව්යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 13 October 2026
ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් 09 October 2026
Y ගාමිණී-සිරි · 1 hour ago අපි කුඩාකාලයේ අපේ අම්මලා පහන් දැල්වීමට ගත්තේ නාවා ගසේ ගෙඩියේ ලෙල්ල. ඉදුණු විට රතුම රතු පාටයි. දෙකට මැදින් පැලෙනවා.එක ගෙඩියකින් පහන් 2 ක් දල්වන්න පුළුවන්.වෙසක්,පොසොන් කාලයට ගෙඩි ඉදිලා ලස්සනේ බැහැ.කඳ උසට වැඩෙනවා.කඳේ පට්ටා ගලවා ,මඩේ දමා පදම් වූ පසු ගොවියා ,කොල ලනු,විය ලනු අඹරා ගන්නවා.තෙලඹු සහ උඩරට නාවා ගස කියන්නේ එකම ගසටද යන්න මට නම් අපැහැදිලියි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙලඹු කියන්නෙත් නා ගසටමද? නා ගසේ ගෙඩිත් පහන් දැල්වීමට යොදාගනී. (නි)
සේනානායක ලංකාවේ නෙමෙයිද තෙලඹුයි නා ගහයි අදුනන‍්නේ නැත්තේ? (නි)
අපි කුඩාකාලයේ අපේ අම්මලා පහන් දැල්වීමට ගත්තේ නාවා ගසේ ගෙඩියේ ලෙල්ල. ඉදුණු විට රතුම රතු පාටයි. දෙකට මැදින් පැලෙනවා.එක ගෙඩියකින් පහන් 2 ක් දල්වන්න පුළුවන්.වෙසක්,පොසොන් කාලයට ගෙඩි ඉදිලා ලස්සනේ බැහැ.කඳ උසට වැඩෙනවා.කඳේ පට්ටා ගලවා ,මඩේ දමා පදම් වූ පසු ගොවියා ,කොල ලනු,විය ලනු අඹරා ගන්නවා.තෙලඹු සහ උඩරට නාවා ගස කියන්නේ එකම ගසටද යන්න මට නම් අපැහැදිලියි. (නි)