2025 දෙසැම්බර් මස 18
600
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිපර් රථයක ගැටී මියගිය ගවයන් 18 දෙනෙකුගේ සිරුරු කිලිනොච්චිය, පරන්තන්හිදී සොයාගැනෙයි
ravi Friday, 10 July 2020 05:57 AM
සත්තුන්ව මරණ අලුත් ක්‍රමයක් වගේ...
කෝරලේ Friday, 10 July 2020 07:09 AM
ඔය ටිපර් මාරයින්ට අමුතු උණක් තියෙන්නෙ. සීට් එකෙ වාඩි වුණාම ඒ අය හිතන්නේ හරි වැඩකරයින් කියලා. අැක්සිඩන්ට් එකක් වුණු ගමන් අල්ලලා ගහල ගහලා එ් ලෝකෙටම යවන්න ඕනෑ.
de silva Friday, 10 July 2020 07:52 AM
ටිපර් රියදුරු වගේම සතුන් මහමග අයාලේ යවන සතුන් අයිතිකරුත් මේ මරණවලට වගකියන්න ඕනේ. අද රටේ මහාමාර්ගවල අයාලේ යන.., බල්ලන්, බළලුන්, එළුවන්, හරකුන් නිසා විශාල මාරක අනතුරු ප්‍රමාණයක් සිදුවෙනවා.