7 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කොත්මලේ දී කැබ් රථයක් ප්රපාතයට පෙරලී දෙදෙනෙක් මරුට කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි... 22 October 2026
තාත්තාට නරක ළමයෙක් ඇඳේ ලෑලිවලින් පවා ගුටි කෑවා.සාර්ථකත්වයක කතාවක් - ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරම් 20 October 2026
Y කමල් · 1 hour ago ඔය තර්කය ඔබතුමාටත් අදාල වන බව තේරුම් ගන්න. ජනාධිපති වරණයේදී දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. නමුත් එතෙක් ඔබතුමා ඔවුන්ගේ පරම හතුරා සහ ඝාතකයා ලෙස හංවඩු නමුත් සියලු දෙමළ ජනතාව ඡන්දය දුන්නා නම් එහි තේරුම කුමක්ද? ඔබගේම තර්කය අනුව පිළිතුරක් දෙන්න බැරිද? Reply 0
Y අනුර සේනානායක · 1 hour ago දේශපාලන භූමිකාව තුළ මෝඩකතා කරන කෙනා නේද? මොහු අපේ රටේ වාසනාවට ඉපදුණු හමුදාපති යුධ හමුදා නායකත්වය අතිවිශාලයි. නමුත් ඉන් පිටතට පැමිණි මොහුගේ දේශපාලන භූමිකාව තුළ සුදු කොඩි කතාතූළින් යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් පාවාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් මුළු දේශයම පාවාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාට නැතිව හෙළාදකිනවා... ජයවේවා!!! ස්තුතියි Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තර්කය ඔබතුමාටත් අදාල වන බව තේරුම් ගන්න. ජනාධිපති වරණයේදී දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නා. නමුත් එතෙක් ඔබතුමා ඔවුන්ගේ පරම හතුරා සහ ඝාතකයා ලෙස හංවඩු නමුත් සියලු දෙමළ ජනතාව ඡන්දය දුන්නා නම් එහි තේරුම කුමක්ද? ඔබගේම තර්කය අනුව පිළිතුරක් දෙන්න බැරිද?
දේශපාලන භූමිකාව තුළ මෝඩකතා කරන කෙනා නේද? මොහු අපේ රටේ වාසනාවට ඉපදුණු හමුදාපති යුධ හමුදා නායකත්වය අතිවිශාලයි. නමුත් ඉන් පිටතට පැමිණි මොහුගේ දේශපාලන භූමිකාව තුළ සුදු කොඩි කතාතූළින් යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් පාවාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් මුළු දේශයම පාවාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාට නැතිව හෙළාදකිනවා... ජයවේවා!!! ස්තුතියි