6 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
වෙනම රාජ්‍යක් ,වෙනම නීතියක් වෙනුවෙන් උතුරේ බෙදුම්වාදය පෙන්වන දේශපාලන ගැන විස්තර අන්යාගමිකරණයටත් ලක් වෙලා .. 5 hours ago
ඉංග්‍රීසි හෝඩිය ලියන්න බැරි O/L කරන ළමයි ඉන්නවා තියෙන අධ්‍යාපන ක්‍රමේවත් රටේ හැමතැනටම ගිහින් නැහැ 21 January 2026
Y බන්දුල · 1 hour ago මැටි භාජන භාවිතය සෞඛ්‍යට හිතකරයි. දැන් එය සුපිරි උපකරණයක්. අප එම නිපදවීම දිරිමත් කල යුතුයි. මම රුපියල් 2500 වියදම් කළා ඕස්ට්‍රේලියාවට එකක් ගිනියන්න (නදී) Reply 0
Y පරසතු · 1 hour ago අපිට ලිපිනය දෙන්න කරුණාකරලා. අපි ලබන මාසේ ලංකාවට ඇවිත් උදව් කරන්නත් බඩු ගන්නත් කැමති. ඉක්මන් කරලා ලියා එවන්න. බොහොම ස්තුති. මමත් පොට්ටේර්ය් යුරෝපයේ ඉගෙන ගත්ත ලොකු ගානක් ගෙවල. මම මේ කර්මාන්තයට හරිම කැමති.(ම) Reply 0
Y විද්‍යාචාර්ය රාජපක්ෂ · 1 hour ago අපි කොහොමද උදව් කොරන්නේ? අපිත් කැමතියි උදවු කොරන්ඩ. විස්තර එවන්ඩ (නදී) Reply 0
Y අදිකාරී ප්‍රියංකර · 1 hour ago මී නිෂ්පාදන මිලදී ගැනීමට කැමති. සම්බන්ද කර ගන්න හැටි කියන්න (අ) Reply 0
Y සෙනවිරත්න · 1 hour ago පරිසර හිතකාමි කර්මාන්ත වලට දායකත්වය ලබා දීම වැදගත්. වසර 2050 වන විට පොසිල ඉන්දන ලොවට විශාල ප්‍රශ්නයක් වේ. දැන් ලොවම හරිත බලශක්තිය වෙත පිය නගයි. අප අපේ පෞඩත්වය ආරක්ෂා කර ගත යුතු කාලය පැමිණ තිබේ (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැටි භාජන භාවිතය සෞඛ්‍යට හිතකරයි. දැන් එය සුපිරි උපකරණයක්. අප එම නිපදවීම දිරිමත් කල යුතුයි. මම රුපියල් 2500 වියදම් කළා ඕස්ට්‍රේලියාවට එකක් ගිනියන්න (නදී)
අපිට ලිපිනය දෙන්න කරුණාකරලා. අපි ලබන මාසේ ලංකාවට ඇවිත් උදව් කරන්නත් බඩු ගන්නත් කැමති. ඉක්මන් කරලා ලියා එවන්න. බොහොම ස්තුති. මමත් පොට්ටේර්ය් යුරෝපයේ ඉගෙන ගත්ත ලොකු ගානක් ගෙවල. මම මේ කර්මාන්තයට හරිම කැමති.(ම)
උදවු කරන්න කැමතියි. විස්තර එවන්න. (නි)
අපි කොහොමද උදව් කොරන්නේ? අපිත් කැමතියි උදවු කොරන්ඩ. විස්තර එවන්ඩ (නදී)
මී නිෂ්පාදන මිලදී ගැනීමට කැමති. සම්බන්ද කර ගන්න හැටි කියන්න (අ)
පරිසර හිතකාමි කර්මාන්ත වලට දායකත්වය ලබා දීම වැදගත්. වසර 2050 වන විට පොසිල ඉන්දන ලොවට විශාල ප්‍රශ්නයක් වේ. දැන් ලොවම හරිත බලශක්තිය වෙත පිය නගයි. අප අපේ පෞඩත්වය ආරක්ෂා කර ගත යුතු කාලය පැමිණ තිබේ (නදී)