3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දික්කසාදය ගැන ...ඔබට නොමිලේ නීති සහාය ...ඔබ අපට එවූ ප්රශ්නවලට පිළිතුරු ... - නීතිඥ මනෝජි අමරසිරි ගුණවර්ධන .. 13 October 2026
රැකියාවක් කරන ගමන් බිස්නස් කරන ලේසිම විදිය ... - ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 13 October 2026
ජනාධිපති දන්නෙ විරුද්ධවාදීන්ට එරෙහිව බොරු ප්රචාර කරන්නත් නීතිය අවභාවිතා කරන්නත් විතරයි - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් 09 October 2026
Y ගාමිණී- සිරිවර්දන · 1 hour ago අධිකරණයේ ලොකුම දුර්වලතාවයක් තමා නඩු තීන්දු ඇදගෙන යාම. රටේ ජනතාව හිඟමනට පත්වෙනවා ඉඩම් නඩු නිසා.ආරවුල් කරගෙන යන්නේ බන්ධනාගාරයට. පුනරුත්තාපනයට වඩා පිටවෙන්නේ වීරයින් හැටියට. නිරීක්ෂණ චාරිකාව වටිනවා. ජනතාවට කන්නදෙන ගොවීන්ගේ දුක් ගැනවිලි සෙවීම මීටත් වඩා වැදගත් ! (නි) Reply 0
Y රණසිංහ · 1 hour ago මේ මන්ත්‍රීවරු කළේ ඉතාමත් හොඳ වැඩක්. හොයලා බලනකොට අඩුපාඩු පෙනෙනවා. බොහෝදුරට නිවැරදි වෙනවා. අසරණ මිනිසුන්ට සහනයක් ලැබෙනවා. (නි) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago කලින්ම ගිහින් සොයාබලන්නේ, කට්ටියට එහි නවාතැන් ගන්න යන්නවත් හිතිලද මන්දා,... බලය තිබුන වෙලාවලදී මේවා ගැන නොසොයාපු එකනේ වරද, (ස) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago වීඩියෝ එකේ මන්ත්‍රී තුමාගේ කතාවනම් හරි නමුත් නඩු ඉක්මනින් අහල ඉවර කලහම අර කළු කෝට් කට්ටිය ජීවත්වන්නේ කෙසේද? වරද ඇත්තේ එතනය, (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයේ ලොකුම දුර්වලතාවයක් තමා නඩු තීන්දු ඇදගෙන යාම. රටේ ජනතාව හිඟමනට පත්වෙනවා ඉඩම් නඩු නිසා.ආරවුල් කරගෙන යන්නේ බන්ධනාගාරයට. පුනරුත්තාපනයට වඩා පිටවෙන්නේ වීරයින් හැටියට. නිරීක්ෂණ චාරිකාව වටිනවා. ජනතාවට කන්නදෙන ගොවීන්ගේ දුක් ගැනවිලි සෙවීම මීටත් වඩා වැදගත් ! (නි)
මේ මන්ත්‍රීවරු කළේ ඉතාමත් හොඳ වැඩක්. හොයලා බලනකොට අඩුපාඩු පෙනෙනවා. බොහෝදුරට නිවැරදි වෙනවා. අසරණ මිනිසුන්ට සහනයක් ලැබෙනවා. (නි)
කලින්ම ගිහින් සොයාබලන්නේ, කට්ටියට එහි නවාතැන් ගන්න යන්නවත් හිතිලද මන්දා,... බලය තිබුන වෙලාවලදී මේවා ගැන නොසොයාපු එකනේ වරද, (ස)
වීඩියෝ එකේ මන්ත්‍රී තුමාගේ කතාවනම් හරි නමුත් නඩු ඉක්මනින් අහල ඉවර කලහම අර කළු කෝට් කට්ටිය ජීවත්වන්නේ කෙසේද? වරද ඇත්තේ එතනය, (ස)