ප්‍රේමදාස සහ සිරිමාවෝ මැතිනිය සමග කළ දුරකථන සංවාද ඒ ජේ එළියට දමයි

එදා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ ශ්‍රීලනිප නියෝජිත පිරිස : ස්ටැන්ලි තිලකරත්න, මංගල මුණසිංහ, බණ්ඩාරනායක මැතිනිය, මෛත්‍රීපාල සේනානායක හා අනුරුද්ධ රත්වත්ත ඒ. ජේ. රණසිංහ සමග
ඒ.ජේ. - මැඩම්ගෙ නම ආව අද ජේ.ඕ.සී. එකේදි. මාත් යනවනෙ ඒකට. හැමදාම දෙනව රිපෝට් එකක්. ඊයේ රිපෝට් එකක් ආවා රූපවාහිනියට, ගුවන් විදුලියට, බැංකු වලට පහර දෙන්න යනවා කියලා.
මැතිනිය -- කවුද ජේ.වී.පීය ද?
ඒ.ජේ. - ඔව්. තව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් පහර දෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා.
මැතිනිය - ආ.හා. ඇයි මට ලියුමකුත් ලැබුණ ඒකෙන්.
ඒ.ජේ. - ඔව්. ඒ නිසා බොහොම පරිස්සමින් ඉන්න.
රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය අද මෙරට සමාජයේ කැලඹීමකට හේතු වී ඇත. වසර ගණනක් තිස්සේ ඔහු තමා යම් යම් අය සමග දුරකථනයෙන් කළ කතා බහ පටිගත කර ඇතැයි ද මේ වන විට එවැනි සංවාද ලක්ෂයකට වඩා පටිගත කර ඇතැයි ද වාර්තා පළ වෙයි. ඉකුත් වසර හතර හමාරක කාලය තුළ පැවැති රජය කළ කී රහසිගත කටයුතු මේ හඬපට නිසා නිරාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද රන්ජන් වගේ එදා එදා හෙළිකළ දුරකථන සංවාද
Siri Saturday, 18 January 2020 07:08 PM
තමාගේ දුරකථන සංවාද පටිගත කරගැනීම නීති විරෝධී නැති බව නීතිවේදීන්ගේ මතයයි.