(අජන්ත කුමාර අගලකඩ)
රජය සතු ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
හිල්ටන් හෝටලය, බත්තරමුල්ල වෝටර්ස් ඒජ් සහ මොබිටෙල් සමාගම යන ආයතන තුන විකුණා දමන ලෙස මෙසේ නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
එහෙත් මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බව ද පැවැසේ.
රජය සතු ලාභ ලබන ආයතන විකුණා නොදමන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුවක් ද ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd