
(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලබන ඔක්තෝබර් මස 1 වැනිදා චයිනා මර්චන්ට් සමාගමට භාරදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමට ඉකුත්දා අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව මෙම භාරදීම සිදුවනු ඇත.
හම්බන්තොට වරායෙන් සියයට 80 ක කොටස් චයිනා මර්චන්ට් සමාගමටද ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරියටද වන සේ වසර 99 ක බදු පදනමින් චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට ගිවිසුම් අත්සන් කෙරිණි. එමගින් අැමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් රජයට ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd