(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගයේ මූලධර්ම, දර්ශන හා ප්‍රතිපත්ති සැකසීම සඳහා පක්ෂයේ දේශපාලනඥයන් හා විශේෂඥයන් පිරිසකගෙන් යුතු කමිටුවක් පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.
ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉමිටියාස් බාකිර් මාකර්, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම කමිටුවට ඇතුළත් වන බව මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය
කාලයට ගැළපෙන පරිදි සමගි ජනබලවේගයේ වෙනස්වීම් සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව නියම කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd