දයාසීලි ලියනගේ
සමගි ජන බලවේගයේ ශාඛා කාර්යාල ජාත්‍යන්තර මට්ටමින් ආරම්භ කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළ ඉතාලියෙන් ආරම්භ කරනු ලබන බව පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කීය.
ජාත්‍යන්තර මට්ටමින් පක්ෂයේ ශාඛා පිහිටුවීමේ වැඩපිළිවෙළට පක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි කරවනු ලබන බව ද ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd