ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනය සැප්තැම්බර් 2 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවේදී පළමු කතාව පැවැත්වීමට නියමිත අතර ඉන්පසුව පැවැත්වෙන සම්මන්ත්‍රණයේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ධම්ම දිසානායක යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.
ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ මුල් පෙළේ ක්‍රියාකාරිකයන්ට සූම් තාක්ෂණය ඔස්සේ මෙම සම්මේලනයට එක්විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd