(නාලක සංජීව දහනායක) 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ සෙසු දේශපාලන පක්ෂ සඳහා මන්ත්‍රීධුර බෙදී යාම පොදු සන්ධානයක් වශයෙන් පොදු ලාංඡනයක් යටතේ තරග කිරීම මැතිවරණය සඳහා යොදා ගන්නා තේමා පාඨය ආදී කරුණු සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු කරන බවත් කීය. එම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd