(දයාසීලි ලියනගේ)
විදුලිබල මණ්ඩලය, බලාගාර හා බෙදාහැරීම් මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවි කිරීම සඳහා රුපියල් කෝටි 600 ක මුදලක් වැයකර ඇතැයි වාර්තා වේ.
මහවැලියට සම්බන්ධ බලාගාරයට පමණක් කැමරා 89 ක් සවිකර ඇතැයි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ වැසිකිළි හැර අනෙකුත් සියලු ස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd