
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ජිනීවාහි මානව හිමිකම් සැසිවාරය සඳහා හෙට (22) ඉදිරිපත් කෙරෙනු ඇත.
එම යෝජනාව හෙට දිනයේම හෝ අනිද්දා (23) දිනයේ ඡන්දයකට යොමු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.
බ්‍රිතාන්‍යයෙ මූලිකත්වයෙන් ඉදිරිපත් කරනු ලබන එම යෝජනාවට කැනඩාව, ජර්මනිය ඇතුළු බටහිර රටවල් කිහිපයක් අනුග්‍රහය දක්වයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වී ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ද දැඩි උත්සාහයක නිරතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd