(දයාසීලි ලියනගේ)
රාජ්‍ය බැංකුවලින් ලක්ෂ 3කට වඩා අඩු මුදලක් ණය ලබාගෙන ආපසු නොගෙවීම නිසා අසාදු ලේඛන ගත කර සිටි ගණුදෙනුකරුවන් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
අසාදු ලේඛන ගතවීම නිසා කිසිදු බැංකුවකින් ණයක් ලබාගත නොහැකිව සිටින නිසා ඔවුන්ට සහනයක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් මත මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd