(දයාසීලි ලියනගේ)
ඉදිරි යල කන්නයේදී පොහොර මිටියක මිල රුපියල් 20,000කට වඩා ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය නිසා ඉදිරි කන්නයේදී ගොවියාට පොහොර මිලදී ගැනීමට සිදුවීමත්, පොහොර මිල ඉහළයාමත් නිසා අස්වනු අඩුවීමට බොහෝ දුරට හේතු වනු ඇතැයි සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශ්වාසය පළකරයි.
පෞද්ගලික අංශයෙන් පොහොර ගෙන්වීම සිදු කරනු ලබන නිසාත් අතින් මුදල් ගෙවා පොහොර ගැනීමට සිදුවීමත් නිසා ගොවියා වගාවෙන් බැහැරවීමට ඉඩ ඇති බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd