මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ
(අජන්ත කුමාර අගලකඩ)
මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත.
අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.
දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd