(දයාසීලි ලියනගේ)
බුර්කාව හා මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත.
බොහෝ විට ලබන සතියේදී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd