(දයාසීලි ලියනගේ)
බදු ගෙවන්නන් විසින් ලබාදී ඇති චෙක්පත් 6878 ක් පසුගිය දෙසැම්බර් මාසය වන විට අගරුවී තිබූ අතර ඒවාහි වටිනාකම රුපියල් කෝටි 245 ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
පසුගිය 24 වැනිදා රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
එම වාර්තාවට අනුව පසුගිය දෙසැම්බර් 31 වැනි දිනට ගෙවීම් පැහැර හරින ලද බදු ගෙවන්නන්ගෙන් බද්ද හා දඩය ලෙස රුපියල් කෝටි 3151 ක් අයවිය යුතුව ඇති බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd