(දයාසීලි ලියනගේ)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා යෝජනා 30ක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව වෙත ලැබී තිබේ.
ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා ඇතුළු තිදෙනෙක් මෙම කමිටුවේ සාමාජිකත්වය දරති.
මැතිවරණ සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පුද්ගලයින් 30ක් මෙම කමිටුව වෙත ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කර ඇත.
මැයි 31 වැනිදාට පෙර අදාළ විමර්ශන යෝජනා ඇතුළත් වාර්තාව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd