(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයෙන් විවිධ අසාධාරණකම්වලට ලක් වූ සහ කලකිරීමට පත්ව සිටින පිරිසක් එක්ව මෙම නව දේශපාලන පක්ෂය පිහිටුවීමට සූදානම් වන බව දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් විසිපහකට තිහකට ආසන්න පිරිසක් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වෙමින් සිටින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd