මන්ත්‍රී නිර්මලනාදන්
(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට තමන් සහාය නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය සමග එක්වී දේශපාලනය කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පැවසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානය ස්වාධීනව දේශපාලන ගමනක නිරතවන බව කී මන්ත්‍රීවරයා නව පෙරමුණට සම්බන්ධවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට ද අවශ්‍යතාවයක් නැතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd