(දයාසීලි ලියනගේ)
නැගෙනහිර පළාතේ ස්කාගාරයක් පිහිටුවීම සඳහා ආරම්භ කරමින් තිබූ ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙම ඉදිකිරීම් කටයුතුවලට ඉන්දියානු ජාතිකයින් 150ක පමණ පිරිසක් යොදවා සිටිති.
සුරාබදු දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියකුගේ විශේෂ අනුමැතිය මත මෙම ඉන්දියානුවන්ට වීසා ලබාදී තිබුණි.
ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇතත්, එහි සේවයට යොදවා සිටි ඉන්දියානු ජාතිකයන් තවමත් රැඳී සිටින බව දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd