(උපුල් වික්‍රමසිංහ)
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත ප්‍රකාරව රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරියකු හා අභියාචන නිලධාරියකු පත් කළ යුතු වුවත් ඇතැම් පොලිස් ස්ථානවලට සහ ජාතික පාසල්වලට එම නිලධාරීන් මෙතෙක් පත්කර නැතැයි දැන ගන්නට ඇත.
මේ පිළිබඳව තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතාගෙන් “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ දිවයිනේ බොහොමයක් පොලිස් ස්ථානවලට තොරතුරු හා අභියාචන නිලධාරීන් පත්කර නැති බවත් ජාතික පාසල්වල තොරතුරු නිලධාරීන් හැටියට එම පාසල්වල විදුහල්පතිවරුන් කටයුතු කළ ද අභියාචන නිලධාරීන් පත්කර නැති බවත් ජාතික පාසල් තොරතුරු අභියාචන නිලධාරියා වශයෙන් කටයුතු කිරීමේ වගකීම ජාතික පාසල් අධ්‍යක්ෂවරයා වෙත පැවැරීම නිසා පුරවැසියන්හට ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd