(දයාසීලි ලියනගේ)
ලබන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති ජනාධිපතිවරණය නිසා දේශපාලන පක්ෂ මේ දිනවල කණ්ඩායම් වශයෙන් තැන තැන සාකච්ඡා පවත්වන බව දැනගන්නට ඇත.
ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී බොහොමයක් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ අතර විවිධ මත ගැටුම් උද්ගත වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් කණ්ඩායම් තුනකට බෙදී සාකච්ඡා පවත්වන බව දැන ගන්නට ඇත. ප්‍රධාන පෙළේ තවත් පක්ෂයක කණ්ඩායම් දෙකක් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීමට යන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව සුළු පක්ෂ 4 ක් ද ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා ලබා දීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd