සිවාජිලිංගම්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා කියයි
මේ නිසා විදේශ රටක මැදිහත් වීමක් අවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියටත් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලැබෙනු සිතිය නොහැකි බවත් ඔහු පැවසීය.
සියලු දේශපාලනඥයන් මෙතෙක් කළේ දෙමළ ජනතාව රැවටීමකි.
ඒ නිසා ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට සහය පළ කළ ද ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉටු නොවූ බව ද සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd