විෂන් එෆ්.එම්. නමින් නව අධ්‍යාපන සේවයක් ඇරඹීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත. එෆ්.එම්. 102.1 සහ 102.3 යටතේ මෙම ගුවන් විදුලි සේවය සෑම දිනකම පැය 20 ක් විකාශය වේ.
ඒ අනුව පාන්දර 4 ට විකාශන කාලය ඇරඹෙන අතර මධ්‍යම රාත්‍රී 12 ට විකාශය නිමා වේ. 5 වසර සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ , උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ මූලික වැඩසටහන් පැය 13 ක කාලයක්ද, විෂයය මූලික නොවන වැඩසටහන් පැය 7 ක කාලයක් ද මෙමගින් විකාශය වේ. ජන මාධ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව මෙම වැඩසටහන් මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd