(නිශාන්ත කුමාර බණ්ඩාර)
ගංවතුර ව්‍යසනයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 92ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ග්‍රාම සේවා වසම් 5700කට බලපෑම් එල්ලවී තිබේ. පෞද්ගලික හා රජයේ සේවකයන් පිළිබඳ පූර්ණ සමීක්‍ෂණයක් සිදුකරන බවත් රජයක් වශයෙන් ඔවුනට අවශ්‍ය සියලු දේ ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
දැනට ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ යතුරුපැදි මෙන්ම භාණ්ඩ රැසක් ගංවතුර ව්‍යසනය නිසා විනාශ වී තිබේ. ඔවුනට ඒ සියලු දෙවල් ලබාදීමට ක්‍රියාකරන බව අමාත්‍යවරයා පවසයි. මෙම ව්‍යසනයෙන් සිදුවූ සම්පූර්ණ හානි පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබන සතිය වන විට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd