(දයාසීලි ලියනගේ)
මැයි දිනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමුළු 10,000 ක් රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
ජනතාව පෙළගැස්වීම මෙම සමුළු පැවැත්වීමේ මූලික අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.
කොට්ඨාස මට්ටමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු මෙම සමුළුවලට සහභාගි වෙති.
මැයි දිනය පැවැත්වීමේ අරමුණු හා මැයි දිනයට සහභාගිවීමේ අරමුණු පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කරනු ලබන බව නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd